Digital Next

Business

Network Marketing

ජාලීය අලෙවිකරණය Network marketing

හැදින්වීම ජාලීය අලෙවිකරණය (Net Work Marketing) නැතහාත් මලටි ලෙවල් මාර්කටින් MLM (Malty Level Marketing) යනු දැනට ලෝකයේ මිනිසුන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් ඉතාමත් කෙටි කාලයක් තුලදී ධනවතුන් වීමට හා ධනපතියන් කිරිම සදහා බලවත් වූ අලෙවි කරණයක් වශයෙන් හදුන්වා දීමට හැක.සරල සාමාන්‍ය දැනුමක් ඇති ඔනෑම අයෙකුට මෙන්ම උගත් බුද්ධිමත් ඕනෑම අයෙකුට මෙම අලෙවිකරණය තුලින් මුදල් ආයෝජනය කිරිමකින් තොරව …

ජාලීය අලෙවිකරණය Network marketing Read More »

Entrepreneur

”ඇත්තටම කවුද මේ “Entrepreneur එහෙමත් නැත්නම් ව්‍යවසායකයා

ව්‍යවසායකත්වය නව නිෂ්පාදනයක් සිදු කිරීම, අවධානම් දැරීම,ආයතනයක් සංවිධානය කිරීම, ආර්ථික අවිනිෂ්චිතතා හැසිරවිම යන සමස්ත කාර්යයන් සිදුකිරීමයි. ව්‍යවසායකත්ව ලක්ෂණ අවධානම් හා අවිනිෂ්චිත තත්ව වලට මුහුණ දීමේ හැකියාව කැපවීම හා අධිෂ්ඨානය නායකත්වය( සන්නිවේදන/තොරාගැනීම/අභිප්‍රේරණය/සවිබල ගැනීවීම/ජයග්‍රහන බෙදාගැනීම) ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අවධානයෙන් සිටීම නිර්මාණශීලී හා නම්‍යශීලීබව ජයගැනීමේ ආශාව අසාර්ථකවීම තුළින් පාඩම් ඉගෙනගැනීමේ හැකියාව පසු විපරම් හා තොරතුරු ගැන විමසිලිමත් වීම …

”ඇත්තටම කවුද මේ “Entrepreneur එහෙමත් නැත්නම් ව්‍යවසායකයා Read More »

marketing

අලෙවිකරණය යනු කුමක්ද?

නිෂ්පාදකයා හා පාරිභෝගිකකයා යන දෙපාර්ශවයටම ලාභ අත්වන, දීර්ඝකාලීන පැවැත්ම තහවරු වන, හොඳ හිත වර්ධනය වන, අඛණ්ඩ සබඳතාවන් වර්ධනය කරගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණය ලෙස හැඳින්විය හැක. නූතන වාණිජ ලෝකයේ අලෙවිකරණය 19 වන සියවසේ මුල් භාගයේ පටන් ඇමරිකාව තුළ සහ බටහිර කළාපයේ වර්ධනය වූ සංකල්පයක් ලෙස හැඳින්විය හැකිය. පළමු හා දෙවන ලෝක යුද්ධ වලින් පසුව යුරෝපයේ ඇති වූ …

අලෙවිකරණය යනු කුමක්ද? Read More »

startup new business project

Business එකක් හරියට පටන් ගමු

බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්න හැමෝටම වැදගත් වෙන්න පුළුවන් ලිපියක් කියවල බලන්න ඉස්කෝලෙන්, කැම්පස් එකෙන්, ටෙක් එකෙන් මේ ඕනෙම එකකින් ඉගෙන ගෙන ඉවර වෙලා එළියට එන විද්‍යාර්ථීන් එහෙමත් නැත්තම් ශිෂ්‍යයන් දහදෙනෙක්ගෙන් ඇහුවොතින් අනාගත බලාපොරොත්තුව මොන වගේ දෙයක්ද කියලා, ඒ අයගෙන් දෙතුන් දෙනෙක්ම කියන්නේ “මගේම කියලා දෙයක් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ” කියලයි. ඔව්, අපි …

Business එකක් හරියට පටන් ගමු Read More »

Digital Marketing

ඩිජිටල්කරණයෙන් ලෝකය ජයගනිමු

ලෝකයේ බොහෝ රටවල් අන්තර්ජාල පහසුකම් භාවිතයෙන් තම අලෙවිකරණ කටයුතුවලට නැඹුරුවීම දිනෙන් දින ඉහළ යයි. ශ්‍රී ලංකාවද පසුගිය වසර පහක පමණ කාලයක සිට මෙම ක්ෂේත්‍රය කෙරෙහි තම අවධානය යොමු කර ඇත. ලාංකික සංචාරක හෝටල් ක්ෂේත්‍රය, සංචාරක කර්මාන්තය මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද තම භාණ්ඩ හා සේවාවන් අලෙවි කරගැනීමේ පහසු මඟක් ලෙස දැන් දැන් ඩිජිටල් අලෙවිකරණය වෙත යුහුසුලු වේ. …

ඩිජිටල්කරණයෙන් ලෝකය ජයගනිමු Read More »

Business

ඔබේ ව්‍යාපාර වර්ධනයට ඩිජිටල් අලෙවිකරණය සහ එහි ප්‍රතිලාභ

අලෙවිකරණය යනු ඔබේ ප්‍රේක්ෂකයින් සමඟ නියම වේලාවට සම්බන්ධ වීමයි. ඩිජිටල්කරණ යුගයේ දී, ඔබේ හොඳම උපාය වනුයේ ඔබේ ගනුදෙනුකරුවන් දැනටමත් වැඩි කාලයක් ගත කරන අන්තර්ජාලය හරහා හමුවීමයි. අලෙවිකරණ යෝජනා ක්‍රම සහ එදිනෙදා ජීවිතය සමඟ ඩිජිටල් වේදිකා වැඩි වැඩියෙන් සම්බන්ධ වෙමින් පවතී. එවැනි තත්වයන් තුළ, ඩිජිටල් අලෙවිකරණයේ ප්‍රධාන ප්‍රතිලාභ අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වේ. අලෙවිකරණයට තාක්‍ෂණය කේන්ද්‍ර …

ඔබේ ව්‍යාපාර වර්ධනයට ඩිජිටල් අලෙවිකරණය සහ එහි ප්‍රතිලාභ Read More »

Businessman

වෙබ් අඩවියක් ව්‍යාපාරිකයකුට වැදගත් වන්නේ කෙසේද?

ඔබ ව්‍යාපාරයක හිමිකරුවෙක්ද? අන්තර්ජාලය හරහා විකිණිය හැකි භාණ්ඩයක් හෝ සේවාවක් ඔබ සතුද? එසේනම් e-commerce වෙබ් අඩවියක් හිමිකරගැනීම ඔබගේ ව්‍යාපාරයට ඉතාමත් වැදගත් හැරවුම් ලක්ෂයක් බවට කිසිදු සැකයක් නැහැ, e-commerce වෙබ් අඩවියක් යනු භෞතික වෙළදසැලක්  වෙනුවට පවතින සාර්ථකම විකල්පය වන අතර e-commerce වෙබ් අඩවියක් ගොඩනගාගැනීමෙන් එහි ඇති ප්‍රතිපල ඔබටද අත්විදිය හැක. ඔබ කවදා හෝ  e-commerce වෙබ් අඩවියකින් …

වෙබ් අඩවියක් ව්‍යාපාරිකයකුට වැදගත් වන්නේ කෙසේද? Read More »